• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: ඔයත් කාපු ගමන් තේ බොන කෙනෙක් ද? එහෙනම් දැන්ම මේක කියවන්න
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > වෙද මැදුර > ඔයත් කාපු ගමන් තේ බොන කෙනෙක් ද? එහෙනම් දැන්ම මේක කියවන්න
වෙද මැදුර

ඔයත් කාපු ගමන් තේ බොන කෙනෙක් ද? එහෙනම් දැන්ම මේක කියවන්න

Admin
Last updated: November 6, 2024 3:36 pm
Admin
Share
1 Min Read
SHARE

ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලද්‍රව්‍ය, පෝෂ්‍ය කොටස් අප ලබා ගන්නේ ආහාර වලින්නේ.

ඉතින් අපේ සිරුරට අවශ්‍ය එම පෝෂ්‍ය පදාර්ථ නිසි පරිදි සිරුරට නොලැබුණහොත් අපට ගැටලු ගණනාවකටම මුහුණදීමට සිදුවන බව ඔබ අප හැමෝම දන්න කාරණාවක්නේ.

අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ බහුතරයක් දෙනා අතර කතාබහට ලක්වන නමුත් බොහෝ දෙනාට නිසි අවබෝධයක් නොමැති කරුණක් ගැන සාකච්ඡා කරන්නයි.

ඔයත් බත් කාලා අත හෝදපු ගමන් තේ බොන කෙනෙක් ද?

ඔබ ආහාර ගත් ගමන් තේ පානය කලහොත් ආහාර වල ඇති ප්‍රෝටීන කොටස් දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම ශරීරයට යකඩ උරා ගැනීමටත් බාධා ඇති වෙන්න පුළුවන්.මොකද තේ වල ඇති සංඝටක වලට පුළුවන් අපේ ආහාර වල තියෙන පෝෂ්‍ය කොටස් උරා ගෙන එම පෝෂ්‍ය කොටස් අපේ රුධිරයට නොදී ඉන්න.

මේ නිසා කුඩා දරුවන්,ගර්භනී මව්වරුන් ආහාර ගැනීමෙන් පැයක් පමණ යන තුරු තේ පානය නොකල යුතුයි.

ඒ, ආහාර ගත් සැනින් තේ බීම මඟින් ශරීරයේ යකඩ අවශෝෂණය අඩු වන නිසා ඔබට යකඩ ඌනතාවය සහ රක්තහීනතාවය වැනි සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දීමට සිදු වනු ඇත.

ඒ අනුව ඔබ ආහාර ගැනීමෙන් පසු ඔබ පානය කල යුත්තේ ශරීරයේ ඇති උෂ්ණත්වයට අඩු නොවන උණුසුම් ජලය හෝ මද උණුසුම් ජලයයි.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

More Read

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?
TAGGED:FoodHealthProteinsTea
Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

වටපිට

ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි

November 6, 2024
Hot Gossip

“රූ රැජිණක් වීමත්, ඒ විදිහට ජීවත් වීමත් ලේසිද?”

June 3, 2025
Hot Gossipඑතෙර කතා

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??

June 5, 2025
Hot Gossipඑතෙර කතා

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

June 5, 2025
Hot GossipUncategorized

“මගේ කඳුලු වල බර මනින්න බෑ” සමනලී කියයි!

June 3, 2025
Hot Gossip

“ඇගේ නමට හානියක් වෙනවට මම කැමති වුණේ නෑ” චන්දික නානායක්කාර කියයි

June 5, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?