• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: ඉන්ධන මිල සංශෝධනය වෙයි
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > වටපිට > ඉන්ධන මිල සංශෝධනය වෙයි
වටපිට

ඉන්ධන මිල සංශෝධනය වෙයි

Admin
Last updated: December 1, 2024 6:14 am
Admin
Share
1 Min Read
SHARE

මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව, රුපියල් 319ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 313ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල 6කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 371ක්.

මේ අතර, රුපියල් 311ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.

රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල ද වෙනසක් සිදුව නැහැ.

එමෙන්ම එමෙන්ම රුපියල් 183ක්ව පැවති මිලද එලෙසින්ම පවතිනවා.

More Read

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ
ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක්
ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න ජනාධිපති කාර්යාලයෙන් දුරකථන අංක තුනක්
Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

Hot Gossip

අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන

May 27, 2025
Hot Gossipඑතෙර කතා

ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ යුවතිය!

May 28, 2025
වටපිට

ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි

November 6, 2024
Hot Gossip

“රූ රැජිණක් වීමත්, ඒ විදිහට ජීවත් වීමත් ලේසිද?”

June 3, 2025
Hot Gossip

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

June 5, 2025
වටපිට

ඉන්ධන මිල සංශෝධනය වෙයි

October 31, 2024

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?