• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක්
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > වටපිට > භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක්
වටපිට

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක්

Admin
Last updated: October 17, 2024 7:34 pm
Admin
Share
1 Min Read
SHARE

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙන බවට වාර්තා වෙනවා.

උම්බලකඩ සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා එය පැනවෙනු ඇතියි..

ඒ ලබන දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වෙන පරිදියි..

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා.

ඒ අනුව, ශීතකළ මසුන් සඳහා කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් පනවා ඇති අතර, උම්බලකඩ හා ඒ සඳහා වන ආදේශක සඳහා කිලෝග්‍රෑමයට රු. 302ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා…

ඊට අමතරව මයිසූර් පරිප්පු සහ පියලි කළ මයිසූර් පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් පනවා ඇති අතර, කහ පරිප්පු හා පියලි කළ කහ පරිප්පු සඳහාද කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් ක්‍රියාත්මකයි…

තවද, මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයක් සඳහා රු. 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර, කිවි ෆෘට් කිලෝග්‍රෑමක් සඳහා රු. 175ක බද්දක් පනවා තිබෙනවා.

More Read

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ
ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න ජනාධිපති කාර්යාලයෙන් දුරකථන අංක තුනක්
Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

Hot Gossip

විභූ රාඝව් ට මොකද වුණේ ?

June 3, 2025
වටපිට

ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි

November 6, 2024
Hot Gossipඑතෙර කතා

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??

June 5, 2025
වටපිට

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක්

October 17, 2024
කෙළි බිම

අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට

October 17, 2024
Hot Gossipඑතෙර කතා

ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ යුවතිය!

May 28, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?