• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > වටපිට > ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ
වටපිට

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ

Admin
Last updated: November 6, 2024 2:51 pm
Admin
Share
2 Min Read
SHARE

මුවදොර පිටිය සුදුසු නිර්ණායකයන්ට යටත්ව උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් මේ පිළිබඳව සඳහන්කර සිටියා

ගාලු මුවදොර පිටියෙහි පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනා කරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023-04-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

නමුදු ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0 ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගි වීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බවයි පෙනී ගොස් ඇත්තේ.

ඒ අනුව, ” පිරිසිඳු හා හරිත ගාලු මුවදොර පිටියක් ” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙසේ හිමිව තිබෙනවා.

More Read

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි
”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”
බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව
ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ
“අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය

You Might Also Like

ගීත රචක අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන්වහන්සේගේ ජන්ම දින සැමරුම

”පියුමි කියන්නෙ බොහොම හොඳ කෙනෙක්” චන්දිමාල් පියුමි ගැන කියූ කතාව

“ඇගේ නමට හානියක් වෙනවට මම කැමති වුණේ නෑ” චන්දික නානායක්කාර කියයි

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?

“ලේසියෙන් කරට අත දාන්නේ නැහැ, මගේ සිනමා ජීවිතය ගෙවුණේ මෙතුමන්ලා සමගයි” බන්දු සමරසිංහ කියයි!

TAGGED:Cabinet DecisionsGalle FaceLocalPorts AuthoritySri Lanka
Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

එතෙර කතා

මෙන්න අලුත්ම දොර දෙකේ රොබෝ ටැක්සිය

October 17, 2024
Hot Gossip

අහිමි වූ සිහිනය වෙනුවෙන් අශේන් තවත් පියවරක් ගනී

October 17, 2024
Hot Gossip

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි

June 5, 2025
Hot Gossipඑතෙර කතා

ගීත රචක අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන්වහන්සේගේ ජන්ම දින සැමරුම

June 5, 2025
වෙද මැදුර

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?

June 3, 2025
එතෙර කතා

ChatGPT o3 මිනිස් උපදෙස්වලට අකීකරු වෙයි: කෘත්‍රිම බුද්ධිය ගැන ලොවට අනතුරු හැඟවීමක්!

May 28, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?