• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > කෙළි බිම > අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට
කෙළි බිම

අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට

Admin
Last updated: October 17, 2024 7:58 pm
Admin
Share
1 Min Read
SHARE

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා T20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයේත් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් වුණා.

ඒ අනුව තරග 2 – 1ක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.

අද තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහරදුන්නා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත් වුණා.

Brandon King ලකුණු 23ක්ද, Shai Hope ලකුණු 18ක්ද, Roston Chase ලකුණු 08ක්ද, Sherfane Rutherford ලකුණු 06ක්ද, නායක Rovman Powell ලකුණු 37ක්ද, Gudakesh Motie ලකුණු 32ක්ද, Romario Shepherd ලකුණු 18ක්ද, රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුළු 02 බැගින්ද, මතීෂ පතිරණ, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අනතුරුව ජයග්‍රහණය සඳහා පිළිතුරු ඉනිමට ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 18ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 166ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් නොදැවී රැස් කළ අතර, කුසල් පෙරේරා නොදැවී ලකුණු 55ක්ද, පැතුම් නිස්සංක ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදී, Gudakesh Motie එක් කඩුල්ලක් දවා ගත්තා.

Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

Hot GossipUncategorized

“මගේ කඳුලු වල බර මනින්න බෑ” සමනලී කියයි!

June 3, 2025
Hot Gossip

“ඇගේ නමට හානියක් වෙනවට මම කැමති වුණේ නෑ” චන්දික නානායක්කාර කියයි

June 5, 2025
Hot Gossip

“ලේසියෙන් කරට අත දාන්නේ නැහැ, මගේ සිනමා ජීවිතය ගෙවුණේ මෙතුමන්ලා සමගයි” බන්දු සමරසිංහ කියයි!

June 3, 2025
Hot Gossip

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

June 5, 2025
Hot Gossip

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි

June 5, 2025
වටපිට

ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි

November 6, 2024

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?