කියන්න යන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වෙන පූජා හෙග්ඩේ ගැන කතාවක්.
මෑතකදී යෙදිලා තිබුණ ඇගේ උපන්දිනය සමරන්න ඇය ඇවිත් තිබුනේ කොහේද කියලා දන්නවාද..?
සොබාදහමත් එක්ක නිදහසේ කාලය ගත කරන ගමන් ඇගේ උපන්දිනය සමරන්න මෙදා සැරේ පූජා තෝරගෙන තිබුණේ යාල ජාතික වන උද්‍යානය.
ඇය මේ සැමරුවේ ඇගේ 34 වන උපන්දිනයයි.. අතිශ්‍යය සුරූපී තාරකාවක් වෙන පූජා, සම්මානනීය නිළියක වන ඇය තෙළිඟු සිනමාවේ වඩාත් ජනප්‍රිය තාරකවක්ද වෙනවා.





