ලාංකික යුවතියක් විදෙස් විශ්වවිද්‍යාලයක ඉහළ ගෞරවයක් හිමිකර ගැනීම ආඩම්බරයක්. සලනි සෙනෙවිරත්න, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍යාවක්, 2025 වසරේදී UMass Amherst හි ජ්‍යේෂ්ඨ සිසුන් අමතීමට තේරී පත්වුණු පළමු ශ්‍රී ලාංකික සිසුවිය බවට ඉතිහාසගත වුණා.
බොහෝ ඉල්ලුම්කරුවන් අතරින් ඇය මෙම විශේෂ අවස්ථාව හිමිකර ගත්තා. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන සලනි, 2021 වසරේදී UMass Amherst හි අධ්‍යාපනයට එක්වුණා. ඇය දැනට අමෙරිකාවේ යාන්ත්‍රික ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වයද හිමිකර ගෙන තිබෙනවා.
සලනිගේ මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෞරවයක්. ඇගේ ගමන ගැන තවත් තොරතුරු බලාපොරොත්තු වන්න!
Published by Lanka Gossip



