සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ හිටපු බිරිඳ ඓෂ්වර්‍යා රජිනිකාන්ත් මෑතකදී, ප්‍රසිද්ධියේම ඡායාරූප කිහිපයකට පෙනී සිට තිබුණා.
ඒ විතරක් නෙවෙයි, ධනුෂ් ඒවා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේත් හුවමාරු කරගෙන.
දෙන්නත් එක්ක මේ විදියට ගිහින් තිබුණෙ, ඔවුන්ගේ වැඩිමල් පුත් යාත්‍රාගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයට.
ධනුෂ් – ඓෂ් දෙන්නා වෙන්වුණත්, ඔවුන් දරුවන්ගේ වැඩවලදී සහයෝගයෙන් කටයුතු කරන අන්දම මීට ඉහතත් දක්නට ලැබුණා.
මේකත් එවන් සුවිශේෂී අවස්ථාවක්…
Published by Lanka Gossip