• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: අහිමි වූ සිහිනය වෙනුවෙන් අශේන් තවත් පියවරක් ගනී
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > Hot Gossip > අහිමි වූ සිහිනය වෙනුවෙන් අශේන් තවත් පියවරක් ගනී
Hot Gossip

අහිමි වූ සිහිනය වෙනුවෙන් අශේන් තවත් පියවරක් ගනී

Admin
Last updated: October 17, 2024 7:56 pm
Admin
Share
1 Min Read
SHARE

අශේන් සේනාරත්න, අද වෙනකොට ඔහු ගැන නොදන්නේ කවුද..? පසුගිය දවස්වල අශේන් ගැන බොහෝ දෙනා කතා වුණේ ඔහුගේ දියවන්නා සිහිනය බොඳවීමත් එක්කයි.

කොහොම වුණත් ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙක් වෙන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුකර ඇති බවට වාර්තා වෙනවා..

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අශේන් කොළඹ දිස්ත්‍රික්කයට සිය නාම යෝජනා බාර දුන්නා.. එහෙත් පිළිගත් අයෙකු විසින් ඔහුගේ නාමයෝජනා ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම මත එය ප්‍රතික්ෂේප වුණා.

කොහොම වුණත්, නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඔහු අවස්ථා කිහිපයකදී සිය සමාජ මාධ්‍ය ගිණුම තුළද විවිධ මත පළකර තිබෙනු දැකගන්න හැකි වුණා.

More Read

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??
සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි
”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”
බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව
ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ

You Might Also Like

“අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය

ගීත රචක අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන්වහන්සේගේ ජන්ම දින සැමරුම

”පියුමි කියන්නෙ බොහොම හොඳ කෙනෙක්” චන්දිමාල් පියුමි ගැන කියූ කතාව

“ඇගේ නමට හානියක් වෙනවට මම කැමති වුණේ නෑ” චන්දික නානායක්කාර කියයි

විභූ රාඝව් ට මොකද වුණේ ?

Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

වටපිට

ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න ජනාධිපති කාර්යාලයෙන් දුරකථන අංක තුනක්

October 17, 2024
Hot Gossip

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

June 5, 2025
Hot Gossipඑතෙර කතා

ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ යුවතිය!

May 28, 2025
Hot Gossip

විභූ රාඝව් ට මොකද වුණේ ?

June 3, 2025
Hot GossipUncategorized

“මගේ කඳුලු වල බර මනින්න බෑ” සමනලී කියයි!

June 3, 2025
Hot Gossipඑතෙර කතා

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

June 5, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?