• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: “අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > Hot Gossip > “අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය
Hot Gossip

“අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය

Editor
Last updated: June 5, 2025 4:05 pm
Editor
Share
1 Min Read
SHARE

”අපි ජීවත් වෙන්නේ සදාචාර සම්පන්න රටකනේ. ඉතින් අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ”

නිතර නිතර නිර්මාණවලින් දකින්න නොලැබුණාට, පුංචි තිරයෙ වගේම රිදී තිරයේත් සුවිශේෂී රංගන හැකියාවක් පෙන්නුම් කරන ජනප්‍රිය රංගන ශිල්පිනියකි, උදාරි වර්ණකුලසූරිය.

මේ දිනවලත් ඈ “දේවි කුසුමාසන” එක්ක රිදී තිරයේ රූප මවනවා.

නිතර නිර්මාණවලින් දකින්න නොලැබුණාට, උදාරි වර්ණකුලසූරිය නම ලේසියෙන් අමතක වන නමක් නොවෙයි.

එහෙම ජනප්‍රියත්වය රඳා පවත්වාගැනීමත් ලේසි පහසු වැඩක් නෙවෙයි…

”අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න හරි අමාරුයි.

අර කිව්වත් වගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යෑම ඊටත් වඩා අමාරු කාර්යයක්.

ඉතිං මම ඒ අභියෝගයට මුහුණ දීලා ඒක එලෙසම පවත්වාගෙන යනවා.

මොනවා වුණත් අපි ජීවත් වෙන්නේ සිංහල සංස්කෘතියක් තිබෙන සදාචාර සම්පන්න රටකනේ.

ඉතිං අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ.

වෘත්තීයමය නළු නිළියන් විදිහට අපිට හොලිවුඩ්වල, බොලිවුඩ්වල තිබෙන පරාසයන්ට ගමන් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා.

ලෝකයත් එක්ක ගත්තාම අපේ රට වගේම අපේ සිනමාව හරිම පුංචියි.

අපි ඉතිං අපිට සුදුසු දේවල් තෝරාගෙන චරිතවත් විදිහට හිටියොතින් ප්‍රේක්‍ෂකයන් අපිට හැමදාම ආදරය කරාවි.”

උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන

Published by Lanka Gossip

You Might Also Like

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ

TAGGED:ActressCelebritiesLanka GossipLocalSri LankaUdariUdari Warnakulasooriya
Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

Hot Gossip

අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන

May 27, 2025
Hot Gossip

ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ

June 5, 2025
කෙළි බිම

අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට

October 17, 2024
Hot Gossip

“ඇගේ නමට හානියක් වෙනවට මම කැමති වුණේ නෑ” චන්දික නානායක්කාර කියයි

June 5, 2025
එතෙර කතා

ChatGPT o3 මිනිස් උපදෙස්වලට අකීකරු වෙයි: කෘත්‍රිම බුද්ධිය ගැන ලොවට අනතුරු හැඟවීමක්!

May 28, 2025
Hot Gossip

විභූ රාඝව් ට මොකද වුණේ ?

June 3, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?