”එදා සිට නොවෙනස්ව පුරුදු ලෙංගතුකමින් ගෙදරට වැඩමවලා හිතුවේවත් නැති විදිහට Birthday surprise එකක් දුන්නු Shan Renu Karasinghe පවුලේ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි !
“අම්මේ අපි අත්තිඩියේ සාදු Surprise කරන්න මෙහෙම දෙයක් කරමු කියලා මේ කටයුත්ත arrange කරපු Warsha Karasinghe දියණියටත් ස්තුතියි !!
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.
‘රූපං ජීරතී මච්චානං – නාම ගොත්තං නජීරති’.”
සටහන සහ ඡායාරූප : Attidiye Pugngnarathana හිමිගේ ෆේස්බුක් පිටුවෙන්
Published by Lanka Gossip