• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > Hot Gossip > අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන
Uncategorized

අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන

Admin
Last updated: May 27, 2025 4:39 pm
Admin
Share
1 Min Read
SHARE

“මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී
වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.
සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය
ඉතිං ……මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද
දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.
ඒත්….වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත
ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක
ඔබව ලස්සනට සරසවන්නට
ආයෙත් “ධනූ “කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද
ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා
ආදරණීය මා
ධනූ”

  • රූපලාවන්‍ය ශිල්පී Danushka Kumar

Published by Lanka Gossip

You Might Also Like

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ

TAGGED:Lanka GossipMalani FonsekaSri Lanka
Share This Article
Facebook Twitter Email Print

New Releases

Trending Stories

Hot Gossipඑතෙර කතා

ගීත රචක අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන්වහන්සේගේ ජන්ම දින සැමරුම

June 5, 2025
Hot Gossip

“ඇයට ආදරයෙන් ගෞරවය දක්වන්න එන්න…” සෙනාලි ෆොන්සේකා කියන ආදරණීය කතාව මෙන්න

May 24, 2025
Hot Gossip

විභූ රාඝව් ට මොකද වුණේ ?

June 3, 2025
එතෙර කතා

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරණය ජය ගනී

November 6, 2024
Hot Gossip

ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ

May 21, 2025
Hot Gossipඑතෙර කතා

ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ යුවතිය!

May 28, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?