• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: ටෝනි දැකපු අනාගතය අද සැබෑවක් වෙලා
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > Uncategorized > ටෝනි දැකපු අනාගතය අද සැබෑවක් වෙලා
Uncategorized

ටෝනි දැකපු අනාගතය අද සැබෑවක් වෙලා

Admin
Last updated: December 2, 2024 7:07 am
Admin
Share
1 Min Read
SHARE

ලෝක පූජිත ක්‍රිකට් විස්තර විචාරකයෙක් වූ ටෝනි ග්‍රේග් SSC ක්‍රීඩාංගණයේ Grass Pavilion හී ක්‍රීඩා කරමින් සිටි පුංචි දරුවෙකු ක්‍රීඩාකරන අපූරුව නරඹමින් ඔහු ඒ පුංචි දරුවාව Little Sanga ලෙස හදුන්වා දෙනවා.. මේ සිද්ධිය වෙන්නේ මීට අවුරුදු 10කටත් කලින්, ඒත් එදා ඒ විදිහට ලෝකෙටම මේ පුංචි දරුවාව හදුන්වා දීපු ටෝනි ග්‍රේග් අද ජීවතුන් අතරත් නැ…

හැබැයි ඔහු එදා දැකපු අනාගතය අද වෙද්දි මල්ඵල ගැන්විලා තියෙනවා… එදා ටෝනි ඒ විදිහට Little Sanga ලෙසින් හදුන්වපු මේ පුංචි දරුවා අද වයස අවුරුදු 18ක් පිරුණු තරුණ කොලු ගැටයෙක් වෙලා…

මෙවර යොවුන් ආසියානු කුසලානයේ පලමු තරගයේදී නේපලයට එරෙහිව ලකුණු 62ක් රැස් කරලා ශ්‍රි ලංකා ඉනිමේ අත්තිවාරම ගොඩ නගපු මේ පුංචි කොලු ගැටයා ශ්‍රි ලංකාව දිනවලා තරගයේ වීරයා වෙනවා…

සංගා වගේම අද ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහල කන්ඩායමේ අංක තුන පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන මේ Little Sanga අදත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 132කදී ලකුණු 102ක් රැස් කරමින් විශිෂ්ඨ ශතකයක් ලබා ගන්න සමත් වෙනවා… ඉති කවදා හරි මේ Little Sanga, ඒ මහා ප්‍රතාපවත් ක්‍රීඩකයා වගේම ලාංකික ක්‍රිකට් නාමය ලොව පුරා බබලවාවි.. 

You Might Also Like

“මගේ කඳුලු වල බර මනින්න බෑ” සමනලී කියයි!

අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන

Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

Hot Gossip

හේෂානි ලියදිපිටගේ උත්කර්ෂවත් විවාහ මංගල්‍යයට තරු රැසක්!

May 24, 2025
වටපිට

ඉන්ධන මිල සංශෝධනය වෙයි

October 31, 2024
Hot Gossip

“අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය

June 5, 2025
වටපිට

ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න ජනාධිපති කාර්යාලයෙන් දුරකථන අංක තුනක්

October 17, 2024
වටපිට

ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි

November 6, 2024
වෙද මැදුර

ඔයත් කාපු ගමන් තේ බොන කෙනෙක් ද? එහෙනම් දැන්ම මේක කියවන්න

November 6, 2024

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?