ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න ජනාධිපති කාර්යාලයෙන් දුරකථන අංක තුනක්

Admin
By Admin
0 Min Read

නොවිසදුනු ජනතාවට පවතින ගැටලු‍ ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114- 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු‍ දැනුම් දිය හැකියි.

මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *